30 C
Colombo
Monday, March 20, 2023

නැගෙනහිර චීන මුහුදේ අර්බුද ඉහළට – පිලිපීනයේ සහයට ඇමරිකාව

- Advertisement -

චීනය සමග මුහුදු සීමා අර්බුදයක පැටලී සිටින පිලිපීනයේ සහයට ඇමරිකාව ඉදිරිපත්වීමත් සමග නැගෙනහිර චීන මුහුදේ අර්බුද උත්සන්න වී තිබේ.

චීනය විසින් තම මුහුදු කලාපවලට අනවසරයෙන් පිවිසෙන බවට ජපානය සහ පිලිපීනය දිගින් දිගටම චෝදනා කරමින් සිටියි.

චීනය,සහ පිලිපීනය යන දෙපාර්ශවයම අයිතිවාසිකම් කියන විත්සුවාන් පරය ආශ්‍රීත මුහුදේ චීන ධීවර යාත්‍රා රැසක් මේ වනවිට අනවසරයෙන් මසුන් මැරීමේ යෙදී සිටින අතර ඔවුන් ඉවත් කිරීම සදහා පිලිපීනය නාවික සහ ගුවන් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් චීන යාත්‍රා ඉවත් කිරීම අසීරු වී ඇති අතර ඇමරිකාව පවසා ඇත්තේ මෙය එක්තරා ආකාරයක සන්නද්ධ කඩාවැදීමක් බවයි.

එයට මුහුණදීම සදහා පිලීපීනයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.