ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක් බව යි ආනයනකරුවන් පවසන්නේ.