29 C
Colombo
Sunday, October 1, 2023

ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත සංවිධානවලට සහය දෙන බවට පකිස්තාන හමුදාවන්ට චෝදනාවක්

- Advertisement -

පකිස්තාන ආරක්ෂක අංශ දීර්ඝකාලයක් තිස්සේ, ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත සංවිධානවලට ආධාර සහ සහය ලබාදී ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම චෝදනාව එල්ල කර ඇත්තේ කැනඩාවේ හිටපු ඇමතිවරයෙකු මෙන්ම කලක් ඇෆ්ගනිස්තානයේ කැනඩා තානාපතිවරයාද ලෙස කටයුතු කල ක්‍රිස් ඇලෙක්සැන්ඩර් විසිනි.

ඔහු විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දැක්වෙන්නේ පකිස්තාන බුද්ධි අංශ සහ ඇතැම් හමුදා කොටස් සෘජුවම ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත කණ්ඩායම් වෙත සහය පලකිරීමට අදාළ සාක්ෂි පවතින බවයි.

තලේබාන්,අල්කයිඩා,අයිඑස්අයිඑස්,හකානි ඇතුලු ත්‍රස්ත කණ්ඩායම් වෙතට මෙලෙස සහය ලැබී ඇති බවයි.

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්තානයේ ඇතිවූ යුදමය තත්වයෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 120,000 ක් පමණ වේ.

RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...