චීනයේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහි විරෝධතා මර්දනය කෙරේ
චීන රජයේ ශුන්‍ය-කොවිඩ් උපාය මාර්ගයට එරෙහිව චීනයේ ජනතාව අතර වර්ධනය වන අප්‍රසාදය සහ ජනතා පෙලපාලි සහ විරෝධතා මැඩපැවැත්වීම දක්නට ලැබෙන බව වාර්තා වේ.
කොවිඩ් වෛරසය...
පකිස්ථානයේ මාසයකදී කාන්තාවන් 157 ක් පැහැරගෙන
පාකිස්තානය තුළ කාන්තාවන්ගේ ආරක්ෂාවට මහත් තර්ජනයක් නිර්මානයවී ඇතැයි තිරසාර සමාජ සංවර්ධන සංවිධානය (SSDO) සහ පර්යේෂණ, සංවර්ධන සහ සන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි...
පාකිස්තානයේ පොලිස් නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක්
පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයේ මැතිවරණ ආරක්ෂක රාජකාරීවල නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් ඉලක්ක කර නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් හා වෙඩි තැබීමකින්...
චීනයේ ළමුන් සඳහා දුරකථන භාවිතයේ නියාමනයක්
වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා ස්මා(ර්)ට් ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස නියාමනය කිරීමට චීනය සූදානම් වන බවට වාර්තා වෙනවා.
ඒ අනුව ළමුන් සඳහා එම...
පාකිස්තානයෙන් ඉන්දියාවට චෝදනාවක්
ඉන්දීය නියෝජිතයින් විසින් පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙක් ඝාතනය කර තිබෙන බවට පාකිස්තානය චෝදනා කරනවා.
පසුගිය වසරේ පාකිස්තානය තුළදි සිදුවු මෙම ඝාතන සම්බන්ධයෙන් වු චෝදනාව ඉන්දියාව විසින්...
යුක්රේන ප්‍රහාරයෙන් පුද්ගලයින් 16ක් මිය ගිහින්
යුක්රේන හමුදාව විසින් රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයකට ඉකුත් 06 වැනිදා එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා....
සම්ප්රදාය බිඳ දැමු හැරිස්
අමෙරිකානු ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනය චිකාගෝ හිදී ඊයේ (19) ආරම්භ වුණා.
ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස්, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, හිටපු අමෙරිකානු...
පකිස්තානය ඇෆ්ගනිස්තානයේ ගුවන් ගමන් නවතා දමයි
තලේබාන් පාලනය විසින් අනවශ්‍ය ලෙස බලපෑම් කිරීම හේතුවෙන් පකිස්තාන ජාතික ගුවන් සේවය ඉස්ලාමාබාද් සිට කාබුල් දක්වා වන ගුවන් ගමන් නවතා දමා තිබේ.
විදෙස් වාර්තා සදහන්...
පාකිස්තානයේ ගංවතුරින් විපතට පත්වූවන්ට තවමත් සහන නැහැ
පාකිස්තානයේ ඇති වූ ගංවතුරින් පසුගිය වසරේ දී විපතට පත්වූවන් වෙනුවෙන් සහන මෙතෙක් ලැබී නොමැති බවට රජයට එරෙහිව ජනතාව දිගින් දිගටම පැමිණිලි කරමින් සිටින බව එරට...
හැරී පොටර් පොතේ කොටස් ලියූ ස්කොට්ලන්තයේ අවන් හලක් යළි විවර වෙයි
ලොව ප්‍රකට හැරී පෝටර් නව කතා මාලාවේ කතුවරිය වන ජේ.කේ.රෝලින්ග් විසින් හැරී පොටර් කෘතියේ ඇතැම් කොටස් රචනා කිරීම සඳහා භාවිත කරන ලද ස්කොට්ලන්තයේ එඩිබරෝහි...