පිටිය මැද අකුණු සැර වැදී පාපන්දු ක්‍රීඩකයෙක් මරුට
පේරු හි සති අන්තයේ පැවති තරඟයක් අතරතුර පාපන්දු ක්‍රීඩකයෙකුට අකුණු සැර වැදීමෙන් ඔහ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව...
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ට්‍රම්ප්ට
අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබෙනවා.
මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන...
IPL ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්
2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය...
අමෙරිකාවේ මීළඟ ජනාධිපති කවුද?
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම හෙට(05) සිදුවනවා.
මෙරට වේලාවෙන් හෙට(05) පස්වරු 5.00ට පමණ ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වනු ඇති.
මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම්...
ඉන්දියාවේ බසයක් ප්‍රපාතයකට පෙරළී 36ක් මරුට
ඉන්දියාව හිමාල කඳුකරයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 36 දෙනෙක් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
හිමාල කලාපයේ පවතින දුර්වල මාර්ග...
කැනඩාවේ අවලංගු කළ දීපවාලි උත්සවයකට ඉන්දියාවේ විරෝධය
කැනඩාවේ පාර්ලිමන්ට් හිල් හි පැවැත්වීමට නියමිතව තිබූ දීපවාලි උත්සවයක් අවලංගු කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ සිද්ධිය මුල්...
පාකිස්තානයේ ලාහෝර් නුවර පාසල් සතියක් වැසේ
පාකිස්තානයේ ලාහෝර් නගරයේ වායු දූෂණය හේතුවෙන් පාසල් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව සතියක කාලයක් පාසල් වසා දැමීමට පාකිස්තාන්...
අදානි සමාගම බංග්ලාදේශයට දින දීලා
බංග්ලාදේශය විසින් ආදානි සමාගම හරහා විදුලිය ලබාගැනීමේදී ගෙවිමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 850ක සම්පූර්ණ මුදල ගෙවීමට අදානි සමාගම විසින් දිනයක් නියම කර තිබෙනවා.
ඒ අනුව...
ඉරානයෙන් රටවල් දෙකකට අනතුරු ඇඟවීමක්
තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසා තිබෙනවා.
පසුගිය සතියේ ඊශ්‍රායල එල්ල...
අදානි බංග්ලාදේශයේ විදුලිය කපලා
අදානි සමාගම විසින් බංග්ලාදේශය වෙත විදුලි සැපයුම් කප්පාදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, බංග්ලාදේශය විසින් අදානි සමාගම හරහා විදුලිය ලබා ගැනීමේ දී...