ගෙදර ඉඳන් පැලට්වලින් හදන ගෘහභාණ්ඩ
කියතක්, ඉස්කුරුප්පු ඇණ තොගයක්, පුංචි ග‍්‍රිල් මැෂිමක්, වැලි කඩදාසි හා පැලට් තොගයක් මිලදී ගත යුතුයි. පොත් ගොන්නක් ඉඩකඩ නැතිව විසිර ගොස් තියෙනවා....
දියා මිර්ෂාගේ කැලෑ ගෙදර
‘අද වගේ කාලෙක ගෙදරක අයිතිකාරයෙක් වෙනවා කියන්නේම ජීවිතේ ලොකු ජයග‍්‍රහණයක් ලබනවා වගේ වැඩක්. තමන්ගේ ගෙදරට ඇතුල්වෙනවා ඔයාට දැනෙන නිදහස , ආරක්ෂාව...
සාරියකින් අම්මම්මාගේ ලෝකය සෙවීම
දෙමළ භාෂාවෙන් අම්මාම්මා යැයි කියන්නේ මවගේ මවටය. එනම්, ආච්චි අම්මාටය. යුද්ධය මැද්දේ ඉපදී, යුද්ධයෙන් ගැලවෙනු පිණිස දේශපාලන සරණාගතයන් ලෙස ලංකාවෙන් පලා යන්නට...
සංක්‍රාන්තික ලිංගිකයන් සදහා පාසලක්
සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා වන පාසලක් බංග්ලාදේශයේ ඩකා අගනුවර ආරම්භ කර තිබෙනවා. මෙය සංක්‍රාන්තික ලිංගිකයන් වෙනුවෙන් එරට ආරම්භ වූ පළමු ආගමික පාසලයි. ඒ...
කමලා හැරිස් මැතිණි අඳින ඇඳිල්ල
ඇමෙරිකාවේ පළමු කළු ජාතික, පළමු කාන්තා, සංක්‍රමණික පවුලකින් පැවත එන පළමු ජනාධිපතිනිය ලෙස තම ජයග්‍රහණයෙන් පසු නොවැම්බර් 07 වැනිදා මුල්වරට ජාතිය ඇමතූ...
ටීවී සීරීස් එකකින් මතු වූ ඩයනාගේ, තැචර්ගේ, රැජිණගේ අසූවේ ඇඳුම්
ඩයනා කුමරිය, මාග්‍රට් තැචර් සහ අසූව දශකයේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සිදු වූ ඓතිහාසික සිදුවීම් මාලාව නිසා 'ද ක්‍රවුන්' නම් ටීවී සීරීස් එකේ...
තරුණ යුවළක් Sex ගැන එළිපිට
'Sex තමන්ගේම ගවේෂණයක් කරන්න පුළුවන් විදියේ වින්ඩෝ එකක්. ඒක හරිම රොමෑන්ටික් දෙයක්. එහෙත්, ඒ වගේම ඒක අවදි කරන සහ බැරෑරැම් දෙයක්.' ලංකාවේ කලා,...
ගුවනට ගිය අක්කලාගෙන් නංගිලාට පණිවිඩයක්
ලංකාවේ පළමු වරට ගුවන් හමුදාවේ පියාසර නියමු නිලයට කාන්තාවන් දෙදෙනෙකු පත් වුණේ නොවැම්බර් 15 වැනි ඉරිදා. සතියකට කලින්. ඒ මෙය ඓතිහාසික සිදුවීමක්...
ලක්ෂ 500ක රෝහලක් හදලා සල්ලි කොයින්ද? (වීඩියෝ)
පසුගිය දිනවල අන්තර්ජාලයෙන් යම් දුරකට කතාබහට ලක් වූ පුද්ගලයෙක් වන්නේ ගෝනාපීනුවල ආර්.කේ. කුලතිස්ස මහතා. ඔහු ඇගයීමට ලක් කළ හැකි ඉතා වැදගත් ක්‍රියාවක් කළ...
දිනකට මුඛ ආවරණ මිලියන 06ක් කුණු ගොඩට
කොවිඩ් 19 ව්‍සන්ගතය හමුවේ දිනකට පරිසරයට බැහැර වන මුව ආවරණ සංඛ්‍යාව මිලියන 06ක් බවත්, මුව ආවරණය බැහැර කිරීම ගැන නිසි පරිදි...