29.3 C
Colombo
Saturday, April 13, 2024

පාකිස්තානය මෙතෙක් වාර්තා කළ ඉහළම සතිපතා උද්ධමනය වාර්තා කරයි

පාකිස්තානයේ සංවේදී මිල දර්ශකය (SPI) මගින් මනිනු ලබන උද්ධමනය පසුගිය සතියේ තියුනු ලෙස ඉහළ ගොස් අගෝස්තු මාසයේදී 42.3% ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගිය...

අන්තයටම ගිය ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් තලේබාන්ලාටත් තර්ජන

ඇෆ්ගනිස්තානයේ අගනුවර සවස යාඥාවක් අතරතුර සිදුවූ බෝම්බ පිපිරීමකින් බලගතු පූජකවරයෙකු ඇතුළු බැතිමතුන් 21 දෙනෙකු මියගොස් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබීමත් සමග එරට...

චීනයෙන් එල්ලවිය හැකි වෛරස් ප්‍රහාරයක් ගැන තායිවානය බියෙන්

චීනය සමග පවතින අර්බුදය හමුවේ ඉදිරියේදී සිය රටට ජෛව විද්‍යාත්මක හෝ වෛරස් ප්‍රහාරයක් එල්ල වනු ඇති බවට තායිවානය සැකපළ කරයි. එබැවින් තායිවානයේ කොවිඩ් රෙගුලාසි දැඩි...

චීනයට එරෙහිව ජපානය මිසයිල සූදානම් කරයි

සිය යුද ශක්තිය ඉහළ නැංවීමට ජපානය තීරණය කර තිබේ. ඒ, තායිවානය ඉලක්ක කර ගනිමින් කලාපය තුළ චීනය සිදුකරන අත්තනෝමතික යුදමය ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්. ඒ අනුව...

පාකිස්ථානය තුළ Youtube අවහිර කළාට ඉම්රාන් ඛාන්ගෙන් රජයට චෝදනා

දේශපාලන රැළි වලදී තමන් සිදුකරනු ලබන කතාවන් විකාශනය කිරීම වලක්වාලීම සඳහා පාකිස්ථාන රජය විසින් එරට තුල Youtube සමාජ මාධ්‍ය ජාලය අවහිර කර ඇති බව...

අධික උෂ්ණත්වය නිසා චීනයට රතු එළි

චීනයට බලපා ඇති අධික උෂ්ණත්වය හමුවේ එරට ජාතික කාලගුණ මධ්‍යස්ථානය විසින් මේ දක්වා නිකුත් කර තිබූ රතු නිවේදන යළි අළුත් කර තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ...

පකිස්තානයේ දේශපාලනඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දරණ පකිස්තාන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානියෙකු වන නාගීස් බාලෝක් වෙඩි තබා ඝාතනය කර තිබේ. ඒ පකිස්තානයේ ක්වෙටා නුවර...

ණය උගුලට හසුවූ පකිස්තානයට චීනයෙන් හමුදාව

පකිස්තානයතුළ සිය හමුදා මුරපලවල් ස්ථාපිත කිරීමට චිනයට අවශ්‍යව ඇතැයි පකිස්තානයේ ප්‍රභල ඉහළ පෙළේ නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අනාවරණ කරයි. පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තුළ පවතින...

ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනුව ෂරියා නීතිය අනුව පමණයි – ඇෆ්ගන් අධ්‍යාත්මික...

තලෙයිබාන් සංවිධානය ෂරියා නීතියට අනුකූලව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරනු ඇති බව දැඩි මතධාරී ඉස්ලාමීය කණ්ඩායමේ උත්තරීතර අධ්‍යාත්මික නායක හයිබතුල්ලා අකුන්සාදා ප්‍රකාශ කර සිටියි. ඇෆ්ගනිස්ථානයේ...

වසර 13ක සිර දඬුවමක් නියම වූ චීන ව්‍යාපාරිකයා

චීන-කැනේඩියානු ප්‍රකෝටිපතියෙකු වන ෂියාඕ ජියන්හුවාට වසර 13ක සිර දඬුවමක් සහ ඔහුගේ Tomorrow Holding සමූහ ව්‍යාපාරයට යුවාන් බිලියන 55.03ක දඩයක් නියම කිරීමට ෂැංහයි අධිකරණය අද...