කෙන්යාව චීන ණය අර්බුදයක
චීනයෙන් ලබා ගත් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් කෙන්යාව අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඩොලර් මිලියන...
චීනයේ යූ ටියුබ් නිෂ්පාදකයන් දෙදෙනෙකු අතුරැදන්
චීන ජනාධිපති ෂී ජින් පින් උපහාසයට ලක්කරමින් වීඩියෝවක් නිෂ්පාදනය කළ යුටියුබ් නිර්මාණකරුවන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඇපල් ඩෙිලි...
බී.ජේ.පී කතාවට නේපාල විරෝධය
භාරතීය ජනතා පක්ෂය තම රටේ දේශපාලන කටයුතු ආරම්භ කරන බවට ඉන්දීය නිවාස ඇමැතිවරයා උපුටා දක්වමින් ත්‍රිපූර් ප්‍රාන්තයේ මහඇමැතිවරයා කළ ප්‍රකාශය හෙලාදකින්නේ යැයි...
මියන්මාරයේ හමුදාවට ෆේස්බුක් සමාගමත් වැට බදී
මියන්මාර හමුදාව විසින් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් පාලනය කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙි.
ෆේස්බුක් සමාගම නිකුත් කළ නිවේදනයක...
ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහි මූල්‍ය නීති දැඩි කිරීමට කටයුතු කර නැති බවට...
ත්‍රස්තවාදී ක්‍රියා සදහා අරමුදල් සම්පාදනය කිරීම වැළැක්වීම සදහා පකිස්තානය ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට ප්‍රකාශ වී තිබේ.
ඒ අනුව...
මියන්මාරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්
මියන්මාරයේ යැන්ගොන් නගරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පවත්වා තිබේ.
විශාල තරැණ පිරිසක් ඒ සදහා එක්ව සිට ඇති...
පකිස්තානයේ කතෝලික හෙදියකට ප්‍රහාරයක්
තම ආගමට අපහාස කළ බව පවසමින් පකිස්තානයේ කරච්ච නුවර රෝහලක සේවය කරන කතෝලික හෙදියකට මුස්ලිම් සහෝදර සේවකසේවිකාවන් පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා...
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි විරෝධතාවලට පොලිසියත් එක්වෙයි
හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් මියන්මාරය තුළ ක්‍රියාත්මක විරෝධතා සදහා එරට ඇතැම් ප්‍රාන්තවල පොලිස් නිලධාරින්ද එක්ව සිටින බව වාර්තා වේ.
චීනය බීබීසිය තහනම් කරයි
සිය රට තුළ බීබීසි ලෝක සේවයේ විකාශන කටයුතු චීනය විසින් තහනම් කොට තිබේ.
ඒ එහි වැඩසටහන් තුළින් උයිගුර් සුලුතරයේ...
චීන විදුලියෙන් පාකිස්ථානයත් අමාරුවේ
චීන ව්‍යාපෘති මගින් උත්පාදනය කෙරෙන විදුලිය නිසා දරාගත නොහැකි බලශක්ති අතිරික්තයකට පාකිස්ථානය මේ වනවිට මුහුණ දී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර...