ඕස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් චීනයට පණිවිඩයක්
මානව හිමිකම්වලට ගරු කරමින් අන්තර්ජාතික සංවිධානවල නිරීක්ෂණයන්ට ඉඩදෙන්නැයි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය චීනයට අවධාරණය කර තිබේ.
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මේ බව සදහන් කර ඇත්තේ දෙරටේ අගමැතිවරුන්...
නයිජීරියාවේ තවත් පාසලකින් සිසුන් 150 කට අධික සංඛ්‍යාවක් පැහැර ගනී
ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් නයිජීරියාවේ උතුරුමැද පිහිටි ඉස්ලාමීය පාසලකින් පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් පැහැර ගොස් ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙය දිගු කලක් තිස්සේ...
“කොරෝනා දේවි” – වෛරසයක්, දෙවි කෙනෙක් බවට පත් කළ ඉන්දියානුවන්
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතෝර් නම් ප්‍රදේශයේ දේවාල ආශ්‍රිතව 'කොරෝනා දේවි' නමින් ප්‍රතිමා දෙකක් සාදා ඊට පූජකවරු ප්‍රමුඛ ප්‍රදේශවාසීන් වන්දනාමාන කරන බව ඉන්දීය මාධ්‍ය...
චීනයේ පවුලක උපරිම දරුවන් ගණනේ සීමාව 3ක් දක්වා ඉහළට
චීනය සිය පවුල් සැලසුම් ප්‍රතිපත්තිය ලිහිල් කර ඇති බවවාර්තා වේ
යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන තිදෙනෙකු දක්වා ඉහළ දැමීමට එරට රජය ඉඩ දීමට තීරණය...
අරාබි බස හා කුරානය අනිවාර්යය කිරීමට එරෙහිව පාර්ශව රැසකින් පකිස්තාන රජයට...
පකිස්තාන රජය එරට පාසල් තුළ අරාබි භාෂාව සහ කුරානය ඉගැන්වීම අනිවාර්ය කර තිබේ.
මීට අදාළ නීතිවලට පසුගියදා පකිස්තාන පාර්ලිමේන්තුවේ අනුමැතිය පළවු අතර ඒ අනුව අදාළ...
චීනයෙන් සැතපුම් 5000ක් දුර ගමන් කළ හැකි ප්‍රහාරක යානයක්
ලෝක ප්‍රහාරක ගුවන් යානා තරඟය අලුත් කරමින් චීනය විසින් සැතපුම් 5000ක පමණ දුරක් ගමන් කළ හැකි නවතම ප්‍රහාරක යානයක් නිපදවා තිබේ.
ෂින් එච් 20 නම්...
පිලිපීනයේ කොරෝනා එන්නත්කරණය අර්බුදයක
පිලිපීනයේ කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙළ දැවැන්ත අර්බුදයකට මුහුණදී ඇතැයි වාර්තා වේ.
සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇති අන්දමට ඊට ප්‍රධාන හේතුව ජනතාව එන්නත්කරණය ප්‍රතික්ෂේප...
කොරෝනා අවසන් වාර්තාවට බයිඩන්ගෙන් මාස තුනක්
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව මාස තුනක් තුළ තමන්ට ලැබිය යුතු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සදහන් කර ඇතැයි ධවල මන්දිරය...
පකිස්තානයේ විශ්‍රාමිකයන්ට අලුත් බද්දක්
පකිස්තානයේ විශ්‍රාමිකයන්ගෙන් නව බද්දක් අයකරගැනීමට එරට රජය සූදානම් වන බව වාර්තා වේ.
ඒ එරට රජය මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමේ පියවරක් ලෙසයි.
ඒ අනුව සිවිල්...
පරිසරය නසන ප්ලාස්ටික් මාරයන් ගැන හෙළිදරව්වක්
ලෝකයේ පරිසරයට දැඩි ලෙස හානි කරන ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් නිෂ්පාදකයන් පිළිබද වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඒ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර කේන්ද්‍ර කරගත් මයින්ඩ්රූ...