33 C
Colombo
Monday, May 13, 2024

IMF සමඟ දෙවන සාකච්ඡා වටය ළඟදීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන ණය වැඩසටහනේ දෙවැනි සාකච්ඡා වටය ලබන 14 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

එප්පාවල නිවසක් ඉදිරිපිට එල්ලෙන මළ සිරුරක්

එප්පාවල පොලිස් වසමේ කටියාව ගම්මානයේ නිවසක් ඉදිරිපිට පිහිටි අඹගසක වයරක් හා ලණුවක් ආධාරයෙන් එල්ලෙමින් තිබෙන පුද්ගලයකුගේ මළ සිරුරක්  සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය අද (11) පරීක්ෂණ...

චැනල්-4 වීඩියෝව ගැන බ්‍රිතාන්‍යයෙන් විමර්ශනයක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල්-4 නාලිකාව ප්‍රචාරය කළ වීඩියෝව පිලිබඳ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විමර්ශනයක්...

R.M.V එකේ හොර වැඩ නිසා කෝටි 30ක පාඩුවක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු  ආදායමක් අහිමිවී ගොස්...

කොළඹට ආයෙත් කිරි

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල නිවෙස් වෙතටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන අද (11) සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර  ඒ...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයෝජකයන් අතරට අදානි සමූහයත් එක් වෙයිද?

ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා ඇති අවස්ථාවන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වන අතර මේ වන විට  විවිධ පුද්ගලික ආයතන සහ...

තියුණු කැපුම් තුවාල සහිත පිරිමි මළ සිරුරක් සොයාගැනේ

නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පිරිමි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මීපිලිමාන පිහිටි නිවසක සේවය කළ...

කෙහෙළියගේ පුටුවට මන්ත්‍රීල 4ක පොරයක්

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමඟ එම අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර  තමන්ට ලබා දෙන්නැයි මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු ජනාධිපතිවරයාගෙන් පසුගිය දිනවල දැඩි ලෙස...

වරද කළා නම් වරද පිළිගන්න, අපි සමාව දෙන්න සූදානම්- කාදිනල් හිමි

පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමට සම්බන්ධ වූ පිරිස් එම වැරදි පිළිගන්නේ නම්, සමාව දීමට සූදානම් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ සාන්ත අන්තෝනි...

කහ උණ එන්නත ගන්න 5000 ක් පෝලිමේ

අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින  5000කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව විශාල ගැටලුවකට මුහුණ පා තිබෙනවා. අප්‍රිකානු රටවලට යන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය හේතු...