30 C
Colombo
Friday, May 17, 2024

දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු කිරීමට...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

රනිල් සමඟ වැඩ කරන්න සූදානම් – ඇමරිකාවෙන් ක්ෂණික ප්‍රතිචාර

අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ වැඩකටයුතු කිරීමට සූදානම් බව ඇමරිකානු තානාපතිනිය පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. වත්මන් අර්බුදයන්ට මුහුණ දිය හැකි රජයක් ස්ථාපිත කර IMF...

අලුත් අමාත්‍යවරු දෙදෙනෙක්ට ඉඩ

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශ දෙකක් නම් කරමින් ගැසට් නිවේදනයේ සදහන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

ගාල්ල ජලයෙන් යටවේ

ගාල්ලට ඊයේ (04) රාත්‍රි ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාවෙන් මාර්ග රැසක් සහ පහත්බිම් රැසක්ද ජලයෙන් යටවිම නිසා ජන ජිවිතයට දැඩි බාධා එල්ලවි තිබුණා. ගාල්ල බද්දේගම මාර්ගයේ...

ලබන මසදී ඉන්ධන කෝටාව ගැන ගන්න යන නවතම තීන්දුව

දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව ලබන මස සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා...

වරායට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

වරාය තුළ වෙළෙඳ නාවික කටයුතුවලදී සහ භාණ්ඩ නිෂ්කාෂණයේදී සිදුවන විශාල ප්‍රමාදයන් වළක්වා ගැනීමට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව තිබෙනවා. ඊයේ (18) පැවැති මෙම...

ජවිපෙ විරෝධතාවය: කොළඹ කොටුවට මහා ජන ගඟක්

0
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරාදීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ කොටුව ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන...

අප්පච්චි කළුතරින් නැගිටියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (08) කළුතරදී හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජන රැළියක් පවත්වා තිබෙනවා. “එක්ව නැගිටිමු – කළුතරින් පටන්ගමු” මැයෙන් පැවති මෙම...

නිරූපමා රාජපක්ෂ හා ඇයගේ සැමියා ගැන ජනපතිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පේපර්ස් හී නම සදහන් ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වා මසක් ඇතුළත තමන්ට වාර්තාවක් සපයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...