29 C
Colombo
Thursday, May 2, 2024

පාඩු නිසා විකුණන්න යන ශ්‍රී ලංකන් එකට තවත් අලුත් ගුවන් යානා...

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා....

ඉන්නවත් රටක් තියෙන්නේ ගෝඨාභය නිසා

වර්තමානයේදී ආණ්ඩුව සහ ජනතාව මුහුණ දී ඇති බොහෝ ගැටලුවලට වගකිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. යහපාලන ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම්වල...

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් 26ක්ගෙන් ප්‍රකාශ

මහර බන්ධනාගාරයේ ඇති වූ  ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ  සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ...

සුසිල් සඟ සරණ යයි. ගුරුවරුන්ගේ ඇඳුමෙහි වෙනසක් නැහැ (වීඩියෝ)

0
මොන යම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. පසුගියදා ගුරු සංගම් ලේකම් ජෝශප්...

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා IOC සමාගමත් අද (21) දිනයේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල්...

පාර්ලිමේන්තුවේ සභා වාරය අවසන් වන දිනය පිළිබඳ තීරණයක්

ජනවාරි මස 24 වැනි දින 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අවසන් කිරීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඒ අනුව, 9 වැනි...

ගාල්ලට ‘ගෝටා ගෝ ගමේ’ ශාඛාවක්

වත්මන් රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොර විරෝධතා පැවැත්වෙන භූමිය හඳුන්වන්නේ 'ගෝටා ගෝ ගම' ලෙසයි. මේ අතර එහි ශාඛාවක් ගාල්ල නගරයේ ද ආරම්භ කර තිබෙනවා. ගාල්ල...

දුම්රිය දෙකක් මඟ නවතී

වෙරළබඩ දුම්රිය සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය දෙකක් කාර්මික දෝෂයට ලක් වීමෙන් මේ වන විට එම මාර්ග දෙකේ දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ...

මහජන ආධාර ගැන රජය ගත් තීන්දුවේ වෙනසක්

රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) සවස පැවති වැඩසටහනකින් අනතුරුව...

දුම්රිය වර්ජනය තවදුරටත්

පහරදීමක් මුල් කරගනිමින් උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වනවා. මාළිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව අබියස...