මහර කමිටුවෙන් තමන්ව ඉවත් කරන්න යැයි අජිත් රෝහණගෙන් ඉල්ලීමක්
මහර බන්ධනාගාරයේ සිදු වු ගැටුම සොයාබැලීමේ කමිටුවට තමන්ගේ නම අධීකරණ අමාත්‍යවරයා නිර්දේශ කර ඇති නමුත් තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බැවින්...
ප්‍රථම වරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය මගින් පවත්වයි
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (30) පැවැත්වුණා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල...
මහර ගැටුමෙන් මරණ 09- තුවාලකරුන් 113- කොවිඩ් ආසාදිතයන් 38ක්
මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වන දින රාත්‍රීයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 113ක් දක්වා ඉහළ...
තුවාල ලැබූ තවත් රැදවියෙක් ජීවිතක්ෂයට
මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් රැදවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.ඒ අනුව එම ගැටුමෙන් මියගිය...
මහර බන්ධනාගාරය තුළින් යළිත් වෙඩි ශබ්ද
මහර බන්ධනාගාරය තුළින් නැවත වෙඩි ශබ්ද ඇසෙන බව වාර්තා වේ.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවට සදහන් වුවත් තවමත් විටෙන් විට බන්ධනාගාරය තුළින්...
කොවිඩ් මෘත දේහ ආදාහනය අනිවාර්ය කරමින් පැනවු ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම...
කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට රජය තීරණය කර තිබෙන්නේ එම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම අවම කොට මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ...
ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික...
මීගමුව බන්ධනාගාරයේ විරෝධතාවයක්
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර කාන්තා රැඳවියන් පිරිසක් බිම සිට විරෝධතාවයක නිරත වන බව...
මහර බන්ධනාගාරයේ සිද්ධිය සොයන්න කමිටුවක්
මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මහත්මියගේ සභාපතිත්වයෙන් අධිකරණ අමාත්‍ය...
සුදර්ශනීට කොවිඩ් භාර දෙයි
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා...