28 C
Colombo
Saturday, May 4, 2024

නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

නැගෙනහිර පළාතේ සියලු පාසල් දෙසැම්බර් 02 සිට 04 දා දක්වා වසාදැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී...

කළුතර පීසීආර් ප්‍රතිපල සතියක් පහුවෙනවා – හරිත අලුත්ගේ

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්ති පාලනය ඉතාමත් අසතුටු දායක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්තාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. අටුළුගම ප්‍රදේශයේ...

සාමාන්‍ය පෙළ විභාගය යලිත් කල් යයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දින පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව...

මත්තලට ගුවන් හමුදා කඳවුරක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව ගුවන් හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. ගුවන් ‍තොටුපලට අයත් ඉඩම්වලින් අක්කර 200...

පාතාලයට සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියෙන් සුද්ද කරනවා – සරත්...

0
ශ්‍රී ලංකා පොලිසියේ සේවයේ නියුතු නිලධාරීන් අතරින් සීයයට දහයක් පමණ ප්‍රමාණයක් පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා...

මහර කමිටුවෙන් තමන්ව ඉවත් කරන්න යැයි අජිත් රෝහණගෙන් ඉල්ලීමක්

මහර බන්ධනාගාරයේ සිදු වු ගැටුම සොයාබැලීමේ කමිටුවට තමන්ගේ නම අධීකරණ අමාත්‍යවරයා නිර්දේශ කර ඇති නමුත් තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන බැවින්...

ප්‍රථම වරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය මගින් පවත්වයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (30) පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරු සිය කාර්යාලවල...

මහර ගැටුමෙන් මරණ 09- තුවාලකරුන් 113- කොවිඩ් ආසාදිතයන් 38ක්

මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වන දින රාත්‍රීයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 113ක් දක්වා ඉහළ...

තුවාල ලැබූ තවත් රැදවියෙක් ජීවිතක්ෂයට

මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි තවත් රැදවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.ඒ අනුව එම ගැටුමෙන් මියගිය...

මහර බන්ධනාගාරය තුළින් යළිත් වෙඩි ශබ්ද

0
මහර බන්ධනාගාරය තුළින් නැවත වෙඩි ශබ්ද ඇසෙන බව වාර්තා වේ. මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවට සදහන් වුවත් තවමත් විටෙන් විට බන්ධනාගාරය තුළින්...