25 C
Colombo
Tuesday, May 14, 2024

හෙළ උරුමයෙන් අස්වෙලා, චම්පිකලා හදන අලුත්ම බලවේගයේ විස්තර

0
වයස අවුරුදු 50-60 අතර නායකයන් එකතුකරයිගෝඨාභයගේ නිරුවත හෙළිවෙලාලුනව බලවේගයක් ගොඩනගනවා, එහෙත් ඉක්මන් වෙන්නේ නැහැලු චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ඇතුළු...

මොන ක්‍රමේට හරි පළාත් සභා තියන්න- මහින්ද කොමිසමට කියලා

0
පැරැණිඅ හෝ නව ක්‍රමයට පළාත් සභා ක්‍රමය පැවැත්වීමට හැකිදැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට උපදෙස් ලබා දී ඇත. ඒ සඳහා අවශ්‍ය...

අකිල වෙනුවට රංගේ එනවාලු

0
පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තනතුර සඳහා යෝජනා වී ඇතැයි වාර්තා වේ. අකිල විරාජ් කාරියවසම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වූ පුරප්පාඩුව සඳහා...

ආණ්ඩුව දෙදාහකට දුන් මාසික වියදමෙන් කතානායක පාටියක් දාලා

0
අයවැය සම්මත වීමෙන් පසු කතානායක නිල නිවසේ පැවැත්වූ සාම්ප්‍රදායික සාදයට (බජට් පාටි) ලක්ෂ 100කට අධික මුදලක් වැය වී ඇතැයි ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. එම...

පුළුවන් නම් කා පාන්- පාන් ගණන් යනවාලු

0
නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ලබන වසරේ සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා ඇත. එම සංගමයේ සභාපති...

ඉක්මනින්ම පළාත් සභා එනවාලු – බැසිල්ගේ සාකච්ඡාවක්

0
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ඉරිදා ලංකාදීප ප්‍රධාන පුවත ලෙස වාර්තා කර ඇත. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය...

මාස ගණනක් මැදපෙරදිග සිර වූ ලාංකිකයන්ගෙන්- 523 දෙනෙක් අද ගෙන්වාගෙන

0
රජය විසින් මාස ගණනක් තිස්සේ ලංකාවට ගෙන්වා නොගැනීම නිසා මැද පෙරදිග සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 523 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ...

මෝදර- මට්ටක්කුලිය කොටසක් අරිනවා- දිලිත්ගේ නාලිකාවේදී හමුදාපති කියයි

0
කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කරනු ලබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර...

වාස් ගුණවර්ධනට කොවිඩ්

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු ඩීඅයිජී වාස් ගුණවර්ධන මහතාට කොවිඩ් ආසානය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

නිරෝධායන නීති කැඩුවොත් වසර 3ක සිරදඬුවම් – අජිත් රෝහණ

ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා වසර තුනක සිර දඬුවමකට හා දඩයක් නියම...