කතානායකගෙන් දැනුම්දීමක්
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබෙනවා.
කෝප් සහ කෝපා...
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගණන බෙදී ගිය හැටි මෙන්න
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව 225ක් වන අතර ඉන් 196ක් සඳහා මන්ත්‍රීවරුන් මහජන ඡන්දයෙන් තෝරා ගනු ලබනවා.
ඒ ඒ පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා...
පාස්පෝට් ගන්න පොලිස් ලොක්කෙක්ගේ නිල මුද්‍රාව හොරට ගහලා
බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි...
Breaking : ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ ගොස්...
මාව බන්ධනාගාර රෝහලට දාන්න;දුමින්දගෙන් පෙත්සමක්
නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව තමන් ව වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට සිර මැදිරියකට මාරු කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් ගන්නා ලද පියවර අත්හිටුවා යළි බන්ධනාගාර රෝහලට...
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන විශේෂ තීරණයක්
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැටුප් දීමනා...
තුන්වන කොවිඩ් රැල්ලෙන් 20 හැවිරිදි තරුණියක් මරුට
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී බදුල්ල - හාලිඇල ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරන්නේ එම තරුණිය බදුල්ල මහරෝහලේ...
රනිල්ගේ මීළග සංචාරය ඕස්ට්‍රේලියාවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම මස 09–10 දෙදින ඔස්ට්‍රේලියාව බලා මීළඟ සංචාරයේ නිරතවන බව පැවසෙනවා.
ඒ පර්ත් හිදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි.
එම...
ඒලියන්ත වයිට් දැයෙන් සමුගනියි
කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත ඒලියන්ත වයිට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23) සිදුකෙරුණි.
ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.
කොවිඩ් -19 ආසාදිතව...
විදුලි සංදේශ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට
විදුලි සංදේශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම...