31 C
Colombo
Saturday, May 18, 2024

සුව ඇමතිගෙන් වෛද්‍ය හිඟයට විසඳුමක්

විදේශ රටකින් එකම වෛද්‍යවරයෙක් හෝ ගෙන්වීමේ කිසිම අදහසක් නැති බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ වනවිට වෛද්‍ය සේවයේ වෛද්‍යවරුන් 1933ක අඩුවක් ඇති බව...

ශ්‍රී පාදස්ථානයට යන්නත් ටිකට් ගන්න වෙලා

ශ්‍රී පාදස්ථානය නැරඹීම සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් මුදල් අයකරගැනීම අසාධාරණ බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමි පවසනවා. මාධ්‍ය වෙත විශේෂ...

පොලිස්පති ධුරය වෙනස් වෙයිද?

එළඹෙන ඔක්තෝම්බර් 09 වන දින වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව අවසන් වීමට නියමිතව ඇති අතර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මේ සතිය...

පාසල් නිවාඩුවෙත් වෙනසක්

උසස් පෙළ විභාගය ජනවාරි දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වෙනවා. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (05) පාර්ලිමේන්තුවේදී...

කඳානේ වෙඩි තැබීමක්

කඳානේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලිසිය පවසනවා. එච්. සුජිත් රෝහිත පෙරේරා (43) යන අයගේ නිවසට ඩියෝ වර්ගයේ...

බත් සහ කොත්තු මිල ඉහළට

ගෑස් මිල ඉහළයාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත...

දුම්රිය වර්ජනය අවසන්

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය නියාමක සංගමය තම වර්ජනය අත්හිටුවා තිබෙනවා. සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර...

දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ඒ අනුව දුම්රිය උප නියාමකවරුන් අද (05) දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස...

වීරගුල පොලිසියට විශේෂ ආරක්ෂාවක්

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව ගම්පහ, වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින බැවින් පොලිස් ස්ථානයට සහ ඒ අවට...

මෛත්‍රී ගිය කාරයමතට වැටුනු අධිවේගයේ ගේට්ටුව ගැන පරීක්ෂණ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී ඊයේ (04) පෙරවරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති...