29 C
Colombo
Sunday, May 5, 2024

හරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගෙන

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා...

ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (18) සිඩ්නි හි අධිකරණයේදී කැඳවා තිබෙනවා. T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට ඕස්ට්‍රේලියාව බලා ගොස්...

මැච් එක පැරදුන එක ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් මහා තරඟය පරාජයට පත්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට අද (18) පැමිණිල්ලක් යොමු...

නෞකාවක් නිසා යාපනයේ සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීමක්

"කෝර්ඩේලියා කෲස් " සංචාරක නෞකාව මඟින් ගත වූ මාස තුනක කාලය ඇතුළතදී අවස්ථා නවයකදී සංචාරකයින් 6478 දෙනෙකු යාපනයට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා. 2023 වසරේ...

ආශාවරී සංගීත කණ්ඩායමේ කළමණාකරු CID යට

ආශාවරී සංගීත කණ්ඩායමේ කළමණාකාරවරයා වන නාලක ජයලත් මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ එම සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය ලෙස කටයුතු කළ 'සුද්දි'...

නවක වධ විරෝධී ජාතික කමිටුවක්

නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක්...

මුලතිව් සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකලිකව නවතියි

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළේ කැණීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසනවා. මහාචාර්යවරයා තවදුරටත් සඳහන් කළේ...

චමින්ද කුලරත්න පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරයට

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධුරය සඳහා නීතිඥ චමින්ද කුලරත්න පත් කර තිබෙනවා. මේ වන තෙක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී...

ඖෂධ හිඟයට සෞඛ්‍ය ඇමති සහ ඔහුගේ නිලධාරීන් වගකිවයුතුයි-වෛද්‍ය වින්‍යා ආරියරත්න

හදිසි ඖෂධ මිලදී ගැනීමට හැකිවන පරිදි රජයේ රෝහල්වල කෘත්‍රිම ඖෂධ හිඟයක් නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න...

හරක් කටා රටින් පන්නන්න දේශපාලනඥයන්ගේ සුදානමක්

රැඳවුම් නියෝග මත රහස් පොලිස් බාරයේ පසුවන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමේ...