25 C
Colombo
Sunday, May 19, 2024

මැතිවරණ කොමිසමට නොතීසි නිකුත් කෙරේ

මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත යළි නොතිසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කර තිබෙනවා. ඉකුත් මාර්තු මස 09 වනදා...

කැලණිය කාන්තා ඝාතනයේ සැකකරුගේ මෝටර් රථය පන්සලකින් හමු වෙලා

බියගම - කොට්ටුන්න වැව් ඉවුරේ තිබී අත් පා සහ හිස නොමැතිව හමු වූ කාන්තාවගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නුවරඑළිය, සඳතැන්න...

හැටන් දුම්රියපළ තුළදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මඟියෙකු අද  (02) දින හැටන් දුම්රිය ස්ථානය තුළදී මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා. මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය...

චෝගම් එකට ගෙනා සුඛෝපභෝගී බස් රථ 49 ක් ධාවනයෙන් ඉවත් කරලා

2013 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ආනයනය කළ සුඛෝපභෝගී බස් රථ 49 ක් මේ වන විට ධාවනයෙන් ඉවත් කර ශ්‍රී ලංකා ගමනාගමන...

නාමල්ගේ මඟුලේ ලයිට් බිල සනත් නිශාන්ත ගෙවලා (වීඩියෝ)

නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය නිකුත් කර තිබූ රුපියක් ලක්ෂ 26ක විදුලි බිල ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත...

ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාද වීම් නිසා ඩොලර් මිලියන 6ක පාඩුවක්

පසුගිය දින වල සිදු වු ගුවන් යානා වල ප්‍රමාදයන් නිසා  ඇමරිකානු ඩොලර් මිලියන 06ක පමණ පාඩුවක් සිදුව ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය...

කැලණිය ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලීසියට භාර වෙයි

බියගම - කොට්ටුන්න වැව ඉවුරේ තිබී හමුවු සිරුර හිමි කාන්තාවගේ (51) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ප්‍රධාන සැකකරු සපුගස්කන්ද පොලිසියට භාරවී තිබෙනවා. බියගම කොට්ටුන්න වැව් ඉවුරේ...

පොලිස්පති ධුරය ගැන තීරණයක්

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ඉදිරි සතිය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතව තිබෙනවා. තවත් දින හතකින් වර්තමාන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව...

කහටගස්දිගිලියේ හේනක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි

කහටගස්දිගිලිය, පුංචිහල්මිල්ලවැව හේනක ගසක් උඩ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් කහටගස්දිගිලිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සීප්පුකුලම, සමාධි ගම පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්. මෙම...

තද වැසි ගැන අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දකුණු පළාත, කළුතර සහ...