31 C
Colombo
Friday, May 3, 2024

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ තනතුර අහිමිවන ලකුණු

0
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත්කිරීමට සූදානමක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරනවා. එම ආරංචි මාර්ග පවසන්නේ අසේල...

නිදහස් දවසට පාර බලන්න පොලීසියෙන් 1500 ක්

76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති...

සාමණේර හිමිනමක් ලිංගික අපයෝජනයට ලක් කරලා

අවුරුදු 10 ක් වයසැති සාමණේර හිමිනමකට විහාරාධිපති හිමියන්ද මැදිහත්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ලැබී ඇති පැමිණිල්ලක් මත 17 හැවිරිදි සහ 20 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු...

ඉන්දියාවේ සිටින සරණාගතයින් මෙරටට

0
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බව...

ඉන්දියානු තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අත්සන් තැබේ

මේ දක්වා ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනෙය් පැවති?ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණෙය් ටැංකි සාතිශයශය බහුතරයක් ලංකා ඛණිජ?තෙල්?නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින්...

කොවිඩ් දේහ තවදුරටත් ආදාහනය කරනවා – කෙහෙළිය

කොවිඩ් හේතුවෙන් මියගිය අයගේ දේහ භූමදානය සම්බන්ධයෙන් දැනට සිටින ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. අද (26) රජයේ...

අද විදුලිය කැපෙන හැටි මෙන්න

අද (12) රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා පැයක...

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ අද (03) උදෑසන 9.12ට පමණ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ...

දැනට විදුලිය ලැබුණු ප්‍රදේශ මෙන්න

කොළඹ ජාතික රෝහලේ, ඒ අවට, තදාසන්න ප්‍රදේශවල සහ දකුණේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. අනෙකුත් ප්‍රදේශවලද විදුලි සැපයුම කඩිනමින්...

විදුරට පරාක්‍රම නිරිඇල්ල ප්‍රසිද්ධියේ දෙහි කපලා

ජාතික තරුණ සේවා සභාවේදී 50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙල ඊයේ(19) පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා බුද්ධ ශාසන, ආගමික සහ...