ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට
ICC කාන්තා T20 ලෝක කුසලානයට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු නවතම ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්...
පැරිස් පැරාලිම්පික් උළෙල අදින් ඇරැඹෙයි
ප්‍රංශයේ පැරිස් පැරාලිම්පික් තරගාවලිය අද (28) ආරම්භ වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මෙවර පැරාලිම්පික් තරගාවලියේ දී පළමුවෙන් නවිඩ් රෂිඩ් තරඟ බිමට පිවිසීමට නියමිතයි.
ඔහු හෙට...
ICC ලොකු පුටුව ඉන්දියාවට
ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා.
ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති...
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ අලුත් වු තරග කාලසටහන
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් මස තුන්වැනිදා ආරම්භ...
සිය ලෝක වාර්තාවම දස වරක් කැඩූ ලෝක ශූරයා
පැරිස් ඔලිම්පික් උළෙලේදී වඩාත් කතාබහට ලක්වූ රිටී පැනීමෙන් වාර්තා පිට වාර්තා තැබූ පෝලන්ත ක්‍රීඩක 'Armand Duplantis' පිළිබඳ යළි කතා බහක් ඇතිව තිබෙනවා.
ඒ, පැරිස් ඔලිම්පික්...
බංගලාදේශයට ඉතිහාසගත ටෙස්ට් ජයක්
පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 10 කින් ජයගැනීමට සංචාරක බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු...
ක්‍රිකට් ආයතනයේ ආදායම නොසිතූ ලෙස ඉහළ ගිහින්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ආදායම බිලියන 12.1ක් වන බවට තොරතුරු වාර්තා වනවා.
එය 2022 වසරේ ආදායමට සාපේක්ෂව සියයට 105ක වැඩිවීමක් බව සඳහන්.
ශ්‍රී...
පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (24) සමත්වුණා.
ඒ අනුව, තරග 3කින් සමන්විත එම තරගාවලියේ...
එංගලන්තයට ලකුණු 205ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වැනි දිනය අදයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා අද සියලුදෙනා දැවී ලකුණු 326ක්...
කමිඳුගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද (24) සිව්වන දිනය යි.
මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන එම තරගයේදී කමිඳු මෙන්ඩිස් සිය 03වන...