30.1 C
Colombo
Friday, April 26, 2024

මාතරට අලුත් අත්දැකීමක් සමගින් මෙවර Ceylon Food Fest – Matara with Christmas

- Advertisement -

මාතරට අලුත් අත්දැකීමක් එක්කරමින් මෙවරත් Ceylon Food Fest – Matara with Christmas අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු දෑ මේ වන විටත් සූදානම්ව පවතිනවා.

ඒ අනුව එළැඹෙන දෙසැම්බර් 24 සහ 25 යන දෙදින මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේදී මෙවර Ceylon Food Fest – Matara පැවැත්වීමට නියමිතයි.

Wickramanayake Holdings (Pvt) Ltd වෙතින් ඉදිරිපත් කරන Ceylon Food Fest – Matara දෙසැම්බර් 24 සහ 25 යන දෙදින පස්වරු 03 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙනු ඇති.

එම දින දෙකෙහි විවිධ වර්ගයේ ආහාරවල රස විදීමට එහි පැමිණෙන ඔබට අවස්ථාව හිමිවන අතර සංගීත රසාස්වාදය ලබාගෑනිමටද අවස්ථාව හිමිවනවා.

3SIXTY හා RATA සංගීත කණ්ඩායම් එම දින දෙකෙහි සංගීතය සපයන අතර ලහිරු පෙරේරා දිනේෂ් ගමගේ, කයිසර් කයිස්,රවී රෝයිස්ටර් ඇතුළු ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිතයි.

මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පීන්ද මෙවර Ceylon Food Fest – Matara වර්ණවත් කිරීමට පැමිණෙනවා.

Ceylon Food Fest – Matara සඳහා වෙබ් ප්‍රවෘත්ති අනුග්‍රහකත්වය සපයන්නේ News19.lk වෙබ් අඩවියයි.

RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...