මහජන අයිතීන් සුරැකීමේ පදනමේ මාධ්‍ය අධ්‍යක්ෂ චිරන්ත අමරසිංහ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ බව මහජන අයීතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙසේය.