29.1 C
Colombo
Thursday, April 25, 2024

චිලී දේශයේ ජනතාවට කොවිඩ් සිව්වන මාත්‍රාවත්

- Advertisement -

ඔමික්‍රොන් ප්‍රභේදය සහිත රෝගීන්ගේ වර්ධනය හේතුවෙන් චිලී දේශය කොවිඩ්-19 මර්දන එන්නතෙහි සිව්වන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස කොවිඩ් මර්දන සිව්වන එන්නත ලබාදෙන පළමු ලතින් ඇමරිකානු රට බවට චිලී දේශය පත්වනවා.

එරට සෞඛ්‍ය අංශ පවසන්නේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට පළමු වටයේදී එන්නත් ලබා දෙනු ඇති බවයි.

එළැඹෙන පෙබරවාරි මාසයේදී වයස අවුරුදු 55 ට වැඩි සියලුම දෙනා සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

චිලී දේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරට ජනගහනය වන මිලියන 19 න් වයස අවුරුදු තුනට වැඩි පුද්ගලයින් මිලියන 14 කට වැඩි පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කර අවසන් කර තිබෙනවා.

එමෙන්ම මිලියන 11.3 ක පමණ ජනතාවකට මේ වන විටත් තුන්වන මාත්‍රාව ලබාදී අවසන්.

එන්නත්කරණය චීනයේ නිෂ්පාදිත Sinovac එන්නත සමඟින් වූ අතර, සිව්වන මාත්‍රාව සඳහා Sinovac, Pfizer සහ AstraZeneca jabs යන එන්නත් භාවිතා කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...