27 C
Colombo
Monday, August 8, 2022

චිලී දේශයේ ජනතාවට කොවිඩ් සිව්වන මාත්‍රාවත්

- Advertisement -

ඔමික්‍රොන් ප්‍රභේදය සහිත රෝගීන්ගේ වර්ධනය හේතුවෙන් චිලී දේශය කොවිඩ්-19 මර්දන එන්නතෙහි සිව්වන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස කොවිඩ් මර්දන සිව්වන එන්නත ලබාදෙන පළමු ලතින් ඇමරිකානු රට බවට චිලී දේශය පත්වනවා.

එරට සෞඛ්‍ය අංශ පවසන්නේ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට පළමු වටයේදී එන්නත් ලබා දෙනු ඇති බවයි.

එළැඹෙන පෙබරවාරි මාසයේදී වයස අවුරුදු 55 ට වැඩි සියලුම දෙනා සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

චිලී දේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරට ජනගහනය වන මිලියන 19 න් වයස අවුරුදු තුනට වැඩි පුද්ගලයින් මිලියන 14 කට වැඩි පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කර අවසන් කර තිබෙනවා.

එමෙන්ම මිලියන 11.3 ක පමණ ජනතාවකට මේ වන විටත් තුන්වන මාත්‍රාව ලබාදී අවසන්.

එන්නත්කරණය චීනයේ නිෂ්පාදිත Sinovac එන්නත සමඟින් වූ අතර, සිව්වන මාත්‍රාව සඳහා Sinovac, Pfizer සහ AstraZeneca jabs යන එන්නත් භාවිතා කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය...

හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහාම ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ඒ,...

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික...

RECENT ARTICLES - ENGLISH

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...

President reaffirms Sri Lanka’s commitment to uphold rights of peaceful, non-violent assembly

0
President Ranil Wickremesinghe has reaffirmed Sri Lanka’s commitment to upholding the rights of peaceful, non-violent assembly.  The President expressed...