26 C
Colombo
Tuesday, May 7, 2024

නොරොච්චෝලේ අක්‍රිය ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

- Advertisement -

අක්‍රිය වී ඇති නොරෝච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය පරීක්ෂා කිරීම සඳහා චීන විශේෂඥයෙකු මෙරටට පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

අදාල ජනන යන්ත්‍රය කඩිනමින් අලුත්වැඩියා කර මොගාවොට් 300 ධාරිතාවක් කඩිනමින් ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට අපේක්ෂා කරන බවයි එහි සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු මහතා සඳහන් කරන්නේ.

ඒ සමග විදුලි සැපයුම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය බොහෝ දුරට නිරාකරණය වනු ඇති බවත් ඔහු පවසනවා.

මේ අතර, නොරෝච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සැපයුම බාධාවකින් තොරව සම්පාදනය කිරිමට වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවත් මෙම වසරේ මැයි මාසය දක්වා ගල්අඟුරු තොග ප්‍රමාණවත්ව ඇති බවත් විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු මහතා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...