රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ඒ, පොදු ප්‍රවාහන සේවය යථාවත් වෙමින් පැවතීම සැලකිල්ලට ගනිමින්.