30 C
Colombo
Thursday, June 8, 2023

නැගෙනහිර මුහුදේ තවත් නෞකාවක ගින්නක්

- Advertisement -

ශ්‍රී ලංකාව සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ඉන්දියන් සාගරයේ ලයිබීරියානු ධජයක් සහිත බහාලුම් නෞකාවක ඊයේ (24) ගින්නක් හටගෙන තිබේ.

ගින්න හටගෙන ඇත්තේ නෞකාවේ එන්ජින් කාමරය ආශ්‍රිතව බව පැවසේ.

මෙසේ ගිනිගෙන ඇත්තේ ලයිබීරියානු ධජයක් සහිත MCC MESSINA නැමති නෞකාවයි.

නැව මේ වන විට යාත්‍රා කිරීම නවතා දමා ඇතිබවයි වාර්තා වන්නේ.ෙ

නෞකාව කොළඹ සිට සිංගප්පූරුව වෙත ගමන් කරමින් සිටි බව වාර්තා වෙයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...