ඥාතීන් භාර නොගෙන දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර තිබූ කොවිඩ් මළ සිරුරු ගණන 19ක් දක්වා ඉහළගොස් ඇත.
රජයෙන් මුදල් අනුමත නොකිරීම නිසා කොළඹ මහ නගර සභාවේ වියදමින් අවසන් කටයුතු කිරීමට ඉල්ලීමක් ලිඛිතව සිදුකර ඇත. කෙසේ වෙතත් දෙසැම්බර් 09 වන දින ජනාධිපවරයා සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ඇත්තේ අදාල සිරැර රජයේ වියදමින් අදාහනය කරන ලෙසය.