තවත් කොවිඩ් 19 මරණ 4 ක් සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා.
ඉන් පුද්ගලයින් තිදෙනෙක්ම මියගොස් ඇත්තේ නිවසේදී වීම විශේෂත්වයක්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදනයවීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 122 ක්.

- ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
- වනිඳු දෙවැනි වෙයි
- DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි
- ජාතික රූපවාහිනියත් විකුණන්න යයි
- රුපියලේ අගය අඩු වෙයි