මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මරණ 800 ඉක්මවා තිබෙනවා.
අද දිනයේ (09) වාර්තා වන කොවිඩ් මරණ 15 ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 801 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරනවා.