30 C
Colombo
Sunday, November 27, 2022

බිමල් ජයකොඩිටත් කොවිඩ්

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඔහුට සිදුකරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
මේ පිළිබදව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් බිමල් ජයකොඩි පවසා ඇත්තේ ඊයේ (28) උදෑසන සිදුකරන ලද PCR පරීක්ෂණයක් මගින් තමන් ආසාදිත බවට තහවුරු වූ බවයි.
කෙසේ වෙතත් තමන් වෛරසය ආසාදනය වූ බවට සිතන දිනයේ සිට කිසිදු කලා කටයුත්තකට සහභාගී නොවූ බවත් එම කාලය තුළ ඔහු ආගිය තැන්වලට අදාල පුද්ගලයන්ට ඒ පිළිබදව දැනුවත් කිරීමට කටයුතු කල බවත් බිමල් එම සටහනෙහි දක්වා තිබෙනවා.
බිමල් ජයකොඩි විවාහ වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී සුජානි මේනකා සමඟ වන අතර ඔහු ගීතා කාන්ති ජයකොඩි හා පබෝධා සංදීපනීගේ ඥාතියෙක්ද වනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ ආයතනවල උත්සව සඳහා කරනු ලබන වියදම් කපා හැරේ

0
රාජ්‍ය වියදම් පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන විසින් විවිධ උත්සව සඳහා දරණ වියදම් අත්හිටුවීමට මුදල් ආර්ථීක ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය තිරණය...

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...