24 C
Colombo
Thursday, March 30, 2023

බිමල් ජයකොඩිටත් කොවිඩ්

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩි හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඔහුට සිදුකරන ලද PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
මේ පිළිබදව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් බිමල් ජයකොඩි පවසා ඇත්තේ ඊයේ (28) උදෑසන සිදුකරන ලද PCR පරීක්ෂණයක් මගින් තමන් ආසාදිත බවට තහවුරු වූ බවයි.
කෙසේ වෙතත් තමන් වෛරසය ආසාදනය වූ බවට සිතන දිනයේ සිට කිසිදු කලා කටයුත්තකට සහභාගී නොවූ බවත් එම කාලය තුළ ඔහු ආගිය තැන්වලට අදාල පුද්ගලයන්ට ඒ පිළිබදව දැනුවත් කිරීමට කටයුතු කල බවත් බිමල් එම සටහනෙහි දක්වා තිබෙනවා.
බිමල් ජයකොඩි විවාහ වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී සුජානි මේනකා සමඟ වන අතර ඔහු ගීතා කාන්ති ජයකොඩි හා පබෝධා සංදීපනීගේ ඥාතියෙක්ද වනවා.

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...