27 C
Colombo
Monday, August 8, 2022

ධම්මික පැණිය ගන්න ජනතාව යලිත් කෑගල්ලට

- Advertisement -

කොවිඩ් වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා දෙසැම්බර් 18 දින ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පිරිසක් පැමිණ ඇති අතර එම පිරිස් විසුරුවා හැරීමට කෑග්ගල පොලිසියට සිදු වී ඇත.

ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැම් ඇතැම් පිරිස් දැඩි ආවේගශීලීව එම ස්ථානයේ හැසීරී ඇති අතර ඇතැමුන් එහි පැමිණ ඇත්තේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය ලබා ගැනීමටය.

අදාල ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ආවේගශිලීව පවසා සිටියේ තමන්ගේ බිරිඳ කොවිඩ් ආසාදිතයෙකු බවත් මෙම පැණීය තමන්ට ලබා දෙන ලෙසත්ය.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීමක සදහන් කර තිබුනේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානයෙන් ඖෂධ නිකුත් කරන නිකුත් නොකරන නිසා නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසය.

RECENT ARTICLES - SINHALA

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය...

හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහාම ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ඒ,...

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික...

RECENT ARTICLES - ENGLISH

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...

President reaffirms Sri Lanka’s commitment to uphold rights of peaceful, non-violent assembly

0
President Ranil Wickremesinghe has reaffirmed Sri Lanka’s commitment to upholding the rights of peaceful, non-violent assembly.  The President expressed...