24 C
Colombo
Monday, December 11, 2023

ධම්මික පැණිය ගන්න ජනතාව යලිත් කෑගල්ලට

- Advertisement -

කොවිඩ් වෛරසය සදහා ඖෂධයක් සොයාගත් බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සොයා දෙසැම්බර් 18 දින ඖෂධ ලබා ගැනීම සදහා විශාල පිරිසක් පිරිසක් පැමිණ ඇති අතර එම පිරිස් විසුරුවා හැරීමට කෑග්ගල පොලිසියට සිදු වී ඇත.

ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැම් ඇතැම් පිරිස් දැඩි ආවේගශීලීව එම ස්ථානයේ හැසීරී ඇති අතර ඇතැමුන් එහි පැමිණ ඇත්තේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය ලබා ගැනීමටය.

අදාල ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ආවේගශිලීව පවසා සිටියේ තමන්ගේ බිරිඳ කොවිඩ් ආසාදිතයෙකු බවත් මෙම පැණීය තමන්ට ලබා දෙන ලෙසත්ය.

ධම්මික බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීමක සදහන් කර තිබුනේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානයෙන් ඖෂධ නිකුත් කරන නිකුත් නොකරන නිසා නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසය.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...