32 C
Colombo
Sunday, March 16, 2025

ධම්මික පෙරේරා හදිසියේම ඉවත් වෙයි

- Advertisement -

මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්. බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන මහත්වරු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (5) දැනුම්දී තිබෙනවා.

එම ඉල්ලා අස්වීම් හේතුවෙන් ඇතිවූ කමිටුවේ පුරප්පාඩුවලට නිමල් ලාන්සා සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරුන් සහ මංජුලා දිසානායක මහත්මිය පත් කරන ලද බවද කතානායකවරයා සඳහන් කළා.

මේ අතර මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පත් කරනු ලැබ ඇතැයිද කතානායකවරයා ප්‍රකාශ කරනවා

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES