ඩයලොග් දූරකථන සමාගමේ යූනියන් ප්ලේස්හි පිහිටි ශාඛාවේ පුද්ගලයන් 7ක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 පැතීරීම වැළැක්වීමේ කාර්ය සාධක බලකාය පවසයි.
එම ශාකාවේ සේවය කරන නිලධාරීන් 3 ක් සහ ආරක්ෂක අංශයේ සේවය කරන පුද්ගලයන් 4 ක්ට වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට හදුනාගෙන ඇත.