27.9 C
Colombo
Saturday, April 27, 2024

සුරාසැල් විවෘත කිරීම ගැන වෛද්‍යවරු අමනාපයෙන්

- Advertisement -

සුරාසැල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පවසනවා.

මත්පැන් මිලදී ගැනීම සඳහා සුරාසැල් ඉදිරියේ ජනතාව රැස්වෙන අයුරු දැකගත හැකි බවත් කොවිඩ් මර්දන ක්‍රියාවලියක් පවතින සමයක මෙය ධනාත්මක ක්‍රියාවක් ලෙස දැකිය නොහැකි බවත් ඇය පවසනවා.

මේ හරහා පාසල් විවෘත කිරීම තවත් කල් යා හැකි අතර සංචාරක සේවාව පටන්ගැනීමේ හැකියාව තව‍ත් ප්‍රමාද විය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරිය පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය,

“අපි හිනතවා රජය මේ ගැන සැලකිලිමත්ව කල්පනාකරලා බලයි කියලා. මේකෙන් මේ රෝගය පාලනයකරලා යළි රට කොළ පාට දක්වා යන ගමනට බාධවක් ඇති වෙයි කියලා අපිට බයක් තියෙනයවා. ඒක නිසා මේ රෝගය පාලනය කිරීම සහ ආර්ථිකය නගා සිටුවීම මේක නිසා ඇතිවන බලපෑම සෘණාත්මක ආකාරයට බලපානවා. ඒ නිසා මේ තත්ත්වයට එකඟවෙන්නට අමාරුයි.“

වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන ඊයේ (17) සිට සාමාන්‍ය පරිදි විවෘත කර තැබීමට අවසර හිමි විය.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...