27 C
Colombo
Sunday, June 26, 2022

සුරාසැල් විවෘත කිරීම ගැන වෛද්‍යවරු අමනාපයෙන්

- Advertisement -

සුරාසැල් විවෘත කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමග කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පවසනවා.

මත්පැන් මිලදී ගැනීම සඳහා සුරාසැල් ඉදිරියේ ජනතාව රැස්වෙන අයුරු දැකගත හැකි බවත් කොවිඩ් මර්දන ක්‍රියාවලියක් පවතින සමයක මෙය ධනාත්මක ක්‍රියාවක් ලෙස දැකිය නොහැකි බවත් ඇය පවසනවා.

මේ හරහා පාසල් විවෘත කිරීම තවත් කල් යා හැකි අතර සංචාරක සේවාව පටන්ගැනීමේ හැකියාව තව‍ත් ප්‍රමාද විය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරිය පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය,

“අපි හිනතවා රජය මේ ගැන සැලකිලිමත්ව කල්පනාකරලා බලයි කියලා. මේකෙන් මේ රෝගය පාලනයකරලා යළි රට කොළ පාට දක්වා යන ගමනට බාධවක් ඇති වෙයි කියලා අපිට බයක් තියෙනයවා. ඒක නිසා මේ රෝගය පාලනය කිරීම සහ ආර්ථිකය නගා සිටුවීම මේක නිසා ඇතිවන බලපෑම සෘණාත්මක ආකාරයට බලපානවා. ඒ නිසා මේ තත්ත්වයට එකඟවෙන්නට අමාරුයි.“

වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන ඊයේ (17) සිට සාමාන්‍ය පරිදි විවෘත කර තැබීමට අවසර හිමි විය.

RECENT ARTICLES - SINHALA

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...