30.3 C
Colombo
Friday, April 26, 2024

ලක්ෂ 14ක් සමග අධිවේගයේ මුදල් අයකැමියෙකු අතුරුදන්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුවට අනුයුක්තව සිටි මුදල් අයකැමියෙකු එම කාර්යාලයේ සේප්පුවෙන් ගත් රුපියල් ලක්ෂ 14 ක මුදල් සමඟ අතුරුදන්ව ඇත.

සේවාමුරය භාරව පැමිණි ප්‍රධාන මුදල් අයකැමිවරයකු සිදු කළ මුදල් ගණනය කිරීමේදී රුපියල් 1.418,000 ක මුදලක් අඩු බව සොයා ගැනීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ප්‍රධාන ඉංජිනේරුවරයෙකු බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කර ඇත

අතුරුදන් වූ මුදල් අයකැමියා සූදුවට ඇබ්බැහි වූ අයෙකු බවත් ඔහු විශාල වශයෙන් ණය වී ඇති බවත් පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

ඔහුගේ ජංගම දුරකථන ක්‍රියා විරහිත ව ඇති අතර බුලත්සිංහල පදිංචි නිවසින් ද ඔහු අතුරුදහන්ව ඇති බවත් පැවසේ

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...