31 C
Colombo
Thursday, May 9, 2024

ගාමිණී ලොකුගේට රෙදිත් නැහැ – බන්දුල

- Advertisement -

හිටපු අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාට මේ වන විට විලි වසාගැනීමට රෙද්දක්වත් නොමැතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ මැයි 09 වනදා සිදුවීමෙන් අනතුරුව ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ නිවස ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි.

මේ හේතුවෙන් ලොකුගේ මන්ත්‍රීවරයා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, ඔහුගේ නිවස තුළින් රෙද්දක්වත් සොයාගැනීමට නොහැකිවී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

Breaking: මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පැවැත්වීමට දින දෙයි

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා...

Breaking: ඩයනාට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගයේ පිටපත් ආගමන හා විගමන පාලකවරයා...

රාජ්‍ය සේවක වැටුප ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

වැටුප් සංශෝධන පිළිබඳ විවිධ ඉල්ලීම් තිබුණත්, ඒ පිළිබඳ සලකා බැලීමට ප්‍රමාණවත් රාජ්‍ය ආදායමක් මේ වසර තුළ නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද උදෑසන...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...