ගම්පොළ මූලික රෝහලේ බාහිර රෝගී ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ හදිසි අනතුරු ඒකකය තාවකාලිකව වසා දමා ඇත.
එයට හේතුව වී ඇත්තේ එම රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති නිසාය.