23.3 C
Colombo
Sunday, January 23, 2022

බැසිල්ගේ නඩු තීන්දුවෙන් අධිකරණය නිර්මල වුනා -ජී.එල් කියයි

- Advertisement -

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට දුන් තීන්දුව මගින් අධිකරණයේ නිර්මලත්වය පැහැදිලි වූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී දෙසැම්බර් 01 වන දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. බැසිල් මහතාට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබුණු අදාල නඩුව ද්වේශ සහගත ලෙස දේශපාපලන අරමුණු ඉෂ්ඨ කර ගැනීම සදහා අධිකරණ පද්ධතිය අවභාවිතා කිරීමට ගත් උත්සාහයක් බවත් ඒ මහතා පැවසූ අතර පැමිණිලි පාර්ශ්වය විසින් ගොනු කරන ලද චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් උසාවිය හමුවේ ඉදිරිපත් කර නොතිබූ බවත් ඒ මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

ගවඝාතනයට එරෙහි වූ අගමැතිට උපහාර

0
ගවඝාතනයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට කෘතවේදී වීම උදෙසා උපහාර පිදීමක් පසුගියදා සිදු කෙරිණි. ඒ, යාපනය ඥානවෛරවර් දේවස්ථානයේ පැවැති පට්ටිපෙන්ගල්...

ඉන්ධන මිල ඉහළ යයිද?

0
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පෙරේදා (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අදත් විදුලි කප්පාදුවක් ?

0
දැවිතෙල් හිඟ වීමෙන් සපුගස්කන්ද විදුලි බලාගාරය යළි අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇති බව ඉංජිනේරුවන් පවසනවා. ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල...

RECENT ARTICLES - ENGLISH

Royal college gets brand new bus from PM

0
Prime Minister Mahinda Rajapaksa yesterday (21) attended an event in Temple Trees, to handover a new bus to Royal College Colombo.

Kuwait Airways suspends flights to Sri Lanka

0
Kuwait Airways Corporation has suspended flights to Sri Lanka this week, in the midst of what the airlines called the “dollar crisis”...

At least 29 worshippers killed in Liberian church stampede

0
At least 29 people, including 11 children and a pregnant woman, have died in a stampede at an open-air Pentecostal church service...