30 C
Colombo
Friday, May 20, 2022

රන් මිල වේගයෙන් පහළට

- Advertisement -

ලෝක වෙළෙඳපොළේ රත්රන් මිල යළිත් වරක් පහත වැටී තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරය වසර විස්සකින් ඉහළම අගයට පත්වද්දී ලෝක වෙළඳපොලේ රන් මිලේ පහත ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ වන විට රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,895ක් ලෙස සටහන් වනවා.

ඇමරිකානු මහ බැංකුව මගින් පොලී අනුපාතික ඉහළ නංවන බවට ඉඟි කිරීමද මෙලෙස රන් මිල පහත වැටීමට හේතුවී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

RECENT ARTICLES - SINHALA

මනූෂට හා හරීන්ට විනය පරීක්ෂණ

අද (20) දිනයේ අමාත්‍ය ධූර භාර ගත් මනූෂ නානායක්කාරට සහ හරීන් ප්‍රනාන්දු යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ...

ඇමතිවරු 9ක් දිවුරුම් දෙයි – හරීන්, මනූෂටත් ඇමතිකම්

කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දුන්නා.ඒ අනුව දිවුරුම්දුන් අමාත්‍යවරුන් පහතින්,* නිමල් සිරිපාල ද සිල්වා - වරාය,...

බේරේ වැව අසලදී පහරකෑ පුද්ගලයෙක් මරුට

පසුගිය මැයි 9වනදා ඇතිවූ සිදුවීමේදී පහරකෑමට ලක්වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොල්ලුපිටිය පෙරහැර මාවත...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...