32 C
Colombo
Saturday, March 25, 2023

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබාගත් දරුවන් 7 ක්

- Advertisement -

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගත් දරුවන් 7 දෙනෙකු මේ වන විට වාර්තා වනවා.
ඒ අනුව ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරන්දිත් පෙරමුණ, මරදාන සහිරා විදුහලේ මොහොමඩ් අමාර්, දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත බණ්ඩාර, සිහත් සදිනු, ඉංගිරිය සුමනජෝති විදුහලේ දෙව්ලි යසස්මි තිලකරත්න, රත්නපුර – ඇහැළියගොඩ ප්‍රාථමික විදුහලේ සෙනුදි දම්සරා යන දරුවන් ලකුණු 200 කඩඉම ජයගෙන තිබෙනවා.
මෙය ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ වාර්තාවක් වන අතර මීට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගත් දරුවෙකු වාර්තා වන්නේ මීට වසර 13 කට පෙරයි. ඒ 2007 වසරේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයට පෙනී සිටි චාගි බාසුරු වීරකෝන් දරුවායි.

නම : සන්දර දුරගේ සියති විතුම්සා සදුන්දී කරුණාතිලක
විභාග අංකය : 6025374

නම : පෙරමුණේ කන්කනාම්ගේ දොවිදු චිරන්දිත්
විභාග අංකය : 6389473

නම : මොහොමඩ් ෆර්සාන් මොහොමඩ් අම්මාර්
විභාග අංකය : 5235960

නම : හේරත් මුදියන්සේලාගේ තෙනුජ මනුමිත
විභාග අංකය : 7297858

නම : අකුරැස්ස හේවගේ සිහත් සදින
විභාග අංකය : 5395950

නම : හපුතන්තිරිගේ දෙව්ලි යසස්මි තිලකරත්න
විභාග අංකය : 5824370

නම : හකමුව මන්නගේ සෙනුදි දම්සරා
විභාග අංකය : 6443265

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...