22 C
Colombo
Friday, January 28, 2022

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ලබාගත් දරුවන් 7 ක්

- Advertisement -

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගත් දරුවන් 7 දෙනෙකු මේ වන විට වාර්තා වනවා.
ඒ අනුව ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා සඳුන්දි, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරන්දිත් පෙරමුණ, මරදාන සහිරා විදුහලේ මොහොමඩ් අමාර්, දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත බණ්ඩාර, සිහත් සදිනු, ඉංගිරිය සුමනජෝති විදුහලේ දෙව්ලි යසස්මි තිලකරත්න, රත්නපුර – ඇහැළියගොඩ ප්‍රාථමික විදුහලේ සෙනුදි දම්සරා යන දරුවන් ලකුණු 200 කඩඉම ජයගෙන තිබෙනවා.
මෙය ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ වාර්තාවක් වන අතර මීට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගත් දරුවෙකු වාර්තා වන්නේ මීට වසර 13 කට පෙරයි. ඒ 2007 වසරේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයට පෙනී සිටි චාගි බාසුරු වීරකෝන් දරුවායි.

නම : සන්දර දුරගේ සියති විතුම්සා සදුන්දී කරුණාතිලක
විභාග අංකය : 6025374

නම : පෙරමුණේ කන්කනාම්ගේ දොවිදු චිරන්දිත්
විභාග අංකය : 6389473

නම : මොහොමඩ් ෆර්සාන් මොහොමඩ් අම්මාර්
විභාග අංකය : 5235960

නම : හේරත් මුදියන්සේලාගේ තෙනුජ මනුමිත
විභාග අංකය : 7297858

නම : අකුරැස්ස හේවගේ සිහත් සදින
විභාග අංකය : 5395950

නම : හපුතන්තිරිගේ දෙව්ලි යසස්මි තිලකරත්න
විභාග අංකය : 5824370

නම : හකමුව මන්නගේ සෙනුදි දම්සරා
විභාග අංකය : 6443265

RECENT ARTICLES - SINHALA

කොවිඩ් ආසාදිතයින් ගේ නිරෝධායන කාලය දින 07කට අඩු කෙරේ

0
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර...

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඩොලර් 50,000ක රක්ෂණයක් අනිවාර්‍ය කරයි

0
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මාලාව අනුව මෙරටට...

මාස කිහිපයකින් ආණ්ඩුව තුනට කැඩෙනවා..!

0
මේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා

RECENT ARTICLES - ENGLISH

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...

‘Daya Master’ gets two years suspended sentence

0
Former LTTE spokesman Daya Master alias Velayudam Dayanidhi has been sentenced to two years in prison suspended for a period of five...

CEB Chairman resigns after removal of Susantha Perera

0
Ceylon Electricity Board (CEB) Chairman M.M.C. Ferdinando tendered his resigned today (26), after the removal of Susantha Perera from Acting General Manager...