31 C
Colombo
Sunday, May 22, 2022

නීතියට බයේ ‘හිරු නත්තල් පාටිය’ නවතා දමයි

- Advertisement -

‘හිරුත් එක්ක නත්තල් ‘ සැමරුම් උත්සවය එම ආයතනයෙන්ම සාකච්ඡා කර නවතා දමා ඇති බව වාර්තා වේ.

අදාළ තීරණය ගෙන ඇත්තේ කොවිඩ් 19 මාර්ගෝපදේශ නීති උල්ලංඝණය කරමින් අදාල නාලිකාව සිදු කල රූගත කිරීම් විකාශය වූවහොත් එම ආයතනයට නීති ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදුවේ යැයි බියෙන් බව වාර්තා වේ.

මීට අමතරව ස්වර්ණවාහිනී නාලිකාවෙන්ද මෙවැනිම ආකාරයේ නත්තල් වැඩසටහනක් විශාය කිරීමට නියමිතව ඇති අතර එය සිදු කර ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් හා සෞඛ්‍ය ක්ශ්‍රේතයේ උපදෙස් ලබා ගනිමින් බව වාර්තා වේ.

සබැදි පුවත්

RECENT ARTICLES - SINHALA

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...