28.9 C
Colombo
Saturday, April 27, 2024

ඉරානයෙන් ඇෆ්ගනිස්තානය පිළිබඳ අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානය තුළ සිදුවන විදේශ මැදිහත්වීම් සම්බන්ධයෙන් තමන් විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ඉරානය ප්‍රකාශ කරයි.

ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශක සහීඩ් කහාදිබෙසාද් පවසන්නේ පන්ජ්ෂීර් ආශ්‍රිත සිදුකළ මෙහෙයුම්වලදී සිදුවූ දේ පිළිබදව තමන්ගේ අවධානය යොමුව ඇති බවයි.

තලේබාන් සංවිධානය පන්ජ්ෂීර් අත්පත් කර ගැනීමේ මෙහෙයුම්වලදී පකිස්තානය ගුවන් සහය ලබාදුන් බවට වාර්තා පළවෙමින් තිබේ.

උතුරු පෙරමුණු මාධ්‍ය ප්‍රකාශකව සිටි ෆාහිම් දාස්ති ඇතුළු පිරිසක් මියගියේද මෙම ප්‍රහාර හේතුවෙන් බව පැවසේ.

ඉරානය පවසන්නේ විදෙස් සහය ලබාගෙන ඇෆ්ගනිස්තාන වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.

ඇෆ්ගනිස්තානයේ සිදුවන මෙබදු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තම රට දැඩි අවධානයක් යොමු කර ඇති බව ද ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...