29 C
Colombo
Tuesday, May 17, 2022

ලොව පුරා ඉස්ලාම් ආගමික නායකයෝ ඇෆ්ගනිස්තානයේ පූර්ණ ආණ්ඩුවක් ඉල්ලති

- Advertisement -

ලෝකයේ රටවල් ගණනාවක් නියෝජනය කරන ඉස්ලාම් පූජකවරුන් ඇෆ්ගනිස්තානයේ පූර්ණ සහ සියලු පාර්ශව නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව අවධාරණය කරති.

මාර්ගගත සාකච්ඡාවක් ලෙස පැවති මෙම හමුව සදහා ඉන්දියාව, පකිස්තානය, ඉරානය, ඉරාකය සහ ක්‍රොඒෂියාව නියෝජනය කරමින් ඉස්ලාම් ආගමික නායකයෝ සම්බන්ධ වී සිටියහ.

එහිදී ඔවුන් අවධාරණය කර ඇත්තේ ඇෆ්ගනිස්තානය තුළ සියලු ආගමික සහ වාර්ගික කණ්ඩායම් නියෝජනය කරන පුලුල් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවයි.

එසේ නොවුණහොත් ඇෆ්ගනිස්තානය ISIS වැනි අන්තවාදී සංවිධානවල ග්‍රහණයට නතුවීමේ අවදානමක් පවතින බව ද ඔවුන් එහිදී පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...