30 C
Colombo
Thursday, June 8, 2023

ඉතාලිය චීනයට පිටුපායි

- Advertisement -

චීනය සමග ඇති කරගෙන ඇති සමීප සබදතාවලින් දුරස්වීමට ඉතාලිය තීරණය කර තිබේ.

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාති සදහන් කර ඇත්තේ තම රට යුරෝපා සංගමයේ සහ අත්ලන්තික් කලාපයේ රටවල් සමග සමීපව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි.

2019 වර්ෂයේදී එවකට ඉතාලි අගමැතිවරයා වූ ගිසුප්පේ කොන්තේ චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන සමග කටයුතු කිරීමට වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කළේය.

එහෙත්, ඉතාලියේ මෙම පිළිවෙත එරට ජනතාවගේ පමණක් නොව යුරෝපය තුළද දැඩි අවධානයට සහ විවේචනයට ලක්වූ අතර අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මකවීමේදී ද ගැටලු රැසක් පැන නැගිණ.

කෙසේවෙතත් නව අගමැති මාරියෝ පවසා ඇත්තේ චීනය සමග සමීප සබදතා පැවැත්වීමේ පිළිවෙත අත්හැර දමා යුරෝපය සහ අත්ලන්තික් කලාපයේ රටවල් සමග සමීපව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...