28.9 C
Colombo
Saturday, April 27, 2024

ජපානය ජර්මනියේ සහය පතයි

- Advertisement -

චීනය විසින් ඉන්දු පැසිෆික් කලාපය තුළ සිදුකරන අසාධාරණ බල ව්‍යාප්තියට මුහුණදීම සදහා සහය ලබාදෙන්නැයි ජපානය ජර්මනියෙන් ඉල්ලා තිබේ.

ජපාන සහ ජර්මන් විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරැන් අතර පැවති විශේෂ වීඩියෝ සමුලුවකදී ජපාන අමාත්‍යවරැන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර මේ සදහා ජර්මන් අමාත්‍යවරැන්ගේ මූලික එකගතාවය පළව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

චීනය විසින් ඉන්දු පැසිෆික් සාගර කලාපය තුළ සිදුකරන බල ව්‍යාපෘතිය පාලනය කිරීම සදහා ජපානය මේ වනවිට ලෝකයේ සෙසු රටවල් සමග එකගතා ගොඩනැංවීමේ වැඩපිලවෙලක යෙදී සිටී.

ඒ අනුව යුරෝපයේ ආර්ථික බලවතා වන ජර්මනිය සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...