27 C
Colombo
Friday, May 3, 2024

චීනයේ ගෘහස්ථ හිංසන සිදුවීම් වාර්තාගත ලෙස ඉහළට

- Advertisement -

කොවිඩ්-19 වසංගතය පැතිරීම හේතුවෙන් දික්කසාද වූ, අවිවාහක හෝ සමලිංගික සබඳතා ඇති පුද්ගලයන් ආවරණය කිරීමට රටේ නීතිවල ඇති හිඩැස් හේතුවෙන් චීනයේ පළාත් කිහිපයක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අධික ලෙස ඉහළ‍ ගොස් ඇති බව වාර්තා වේ.

වන්දි ඉල්ලීම් නොමැතිව දික්කසාද නඩු 844කදී, නඩු 54කදී පමණක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ හිමිකම් පෑමට චීන අධිකරණ සහාය දුන් අතර, නඩු 346කදී විනිසුරුවරුන් එවැනි ප්‍රකාශවලට කිසිසේත්ම ප්‍රතිචාර නොදැක්වූ බව පැවසේ.

නඩු 244 කට අධික සංඛ්‍යාවක, චෝදනා කරන ලද පහරදීම කිසි විටෙකත් සිදු නොවූ බව විනිසුරුවන් විසින් තීරණය කළ අතර ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ඊට හේතු ලෙස දක්වා තිබේ.

ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් චීන නීතිවල ඇති අඩුපාඩු පිළිබඳව ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු කිහිප අවස්ථාවන්හිදී පෙන්වා දී ඇති අතර අදාළ නීති වහා සංශෝධනය නොවුවහොත් ජනතාව දැඩි පීඩාවන්ට පත්විය හැකි බව ඔවුන් අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...