24 C
Colombo
Friday, January 28, 2022

මහර කමිටුවේ වෙනසක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳව විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත්කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබුණු අතර මේ වන විට එම කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ දමා ඇත.

කෙසේ වෙතත් අදාල කමිටුවේ නිලධාරීන් විසින් මේ වනවිට මහර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති අතර ඉන් ප්‍රකාශ 34ක් බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද සෙසු ප්‍රකාශ බන්ධනාගාර රැඳවියන්, හෙද නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගෙන් ලබාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දෙසැම්බර් 04 දින බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

තව කියවන්න

RECENT ARTICLES - SINHALA

කොවිඩ් ආසාදිතයින් ගේ නිරෝධායන කාලය දින 07කට අඩු කෙරේ

0
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර...

මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඩොලර් 50,000ක රක්ෂණයක් අනිවාර්‍ය කරයි

0
කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මාලාව අනුව මෙරටට...

මාස කිහිපයකින් ආණ්ඩුව තුනට කැඩෙනවා..!

0
මේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා

RECENT ARTICLES - ENGLISH

Pfizer and BioNTech start trials of new Omicron-specific jab

0
Pfizer and BioNTech have started clinical trials of a new Covid vaccine which targets the Omicron variant. The companies...

‘Daya Master’ gets two years suspended sentence

0
Former LTTE spokesman Daya Master alias Velayudam Dayanidhi has been sentenced to two years in prison suspended for a period of five...

CEB Chairman resigns after removal of Susantha Perera

0
Ceylon Electricity Board (CEB) Chairman M.M.C. Ferdinando tendered his resigned today (26), after the removal of Susantha Perera from Acting General Manager...