32 C
Colombo
Saturday, March 25, 2023

රිජ්වේ රෝහලට මහේල හා සංගාගෙන් PCR යන්ත්‍රයක්

- Advertisement -

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපලක්වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබෙනවා.
මේ සදහා හේමාස් හෝල්ඩිංග්ස් ආයතනයද දායක වුණා.
යන්ත්‍රය පරිත්‍යාග කරන අවස්ථාවට හේමාස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරු විල්සන් මහත්මියද සහභාගී වුණා.
ඇය මහේල ජයවර්ධන සභාපතීත්වය දරන ජාතික ක්‍රීඩා සභාවේ කමිටු සාමාජිකාවක්ද වනවා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...