30 C
Colombo
Thursday, June 8, 2023

සමාජ මාධ්‍ය පාලනය ගැන මනූෂගේ ප්‍රශ්නයෙන් මහින්දානන්ද කෝපවෙයි (වීඩියෝ)

- Advertisement -

මේ වන විට සමාජ මාධ්‍ය පාලනය කිරීමක් සිදුකිරීමට ආණ්ඩුව මැදිහත්වී තිබේදැයි අද (08) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සිදුකල විමසීමේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැඩි වාග් ප්‍රහාර එල්ල කළා.

අමාත්‍ය මහින්දානන්ද මහතා සඳහන් කළේ මනූෂ නානායක්කාර මහතා සතුව ඇති සමාජ මාධ්‍ය ආයතනය තුළින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන බවයි.

සමාජ මාධ්‍ය සම්බන්දයෙන් වන පනත සම්මත වූ පසුව මනූෂ නානායක්කාර මහතාටද නීතිය ක්‍රියාත්මක වන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පවසා සිටියා.

කෙසේ වෙතත් ඊට පිළිතුරු දෙමින් මනූෂ නානායක්කාර මහතා විමසා සිටියේ තමන් සතුව එවැනි සමාගමක් පවතින බවට චෝදනා කරන්නේ නම් ඊට අදාළ කරුණු හෙළිදරව් කරන ලෙසයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...