30.2 C
Colombo
Saturday, April 27, 2024

සමාජ මාධ්‍ය පාලනය ගැන මනූෂගේ ප්‍රශ්නයෙන් මහින්දානන්ද කෝපවෙයි (වීඩියෝ)

- Advertisement -

මේ වන විට සමාජ මාධ්‍ය පාලනය කිරීමක් සිදුකිරීමට ආණ්ඩුව මැදිහත්වී තිබේදැයි අද (08) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සිදුකල විමසීමේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැඩි වාග් ප්‍රහාර එල්ල කළා.

අමාත්‍ය මහින්දානන්ද මහතා සඳහන් කළේ මනූෂ නානායක්කාර මහතා සතුව ඇති සමාජ මාධ්‍ය ආයතනය තුළින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන බවයි.

සමාජ මාධ්‍ය සම්බන්දයෙන් වන පනත සම්මත වූ පසුව මනූෂ නානායක්කාර මහතාටද නීතිය ක්‍රියාත්මක වන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පවසා සිටියා.

කෙසේ වෙතත් ඊට පිළිතුරු දෙමින් මනූෂ නානායක්කාර මහතා විමසා සිටියේ තමන් සතුව එවැනි සමාගමක් පවතින බවට චෝදනා කරන්නේ නම් ඊට අදාළ කරුණු හෙළිදරව් කරන ලෙසයි.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයට මත්පැන් බලපත්‍රයක්

නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානය යාබදව සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිතව සංචාරක හෝටලයක මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට සුදානමක් ඇති බව නල්ලතන්නිය ප්‍රදේශවාසින් පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය...

දුම්රිය ආසන වෙන් කිරීමත් අවුලක

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ අර්බුදය විසඳීමට බලධාරීන් මේ වනතෙක් පියවර ගෙන නොමැති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා...

මැණික් ගරමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මරුට

හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...