30.3 C
Colombo
Friday, April 26, 2024

පාස්කු ප්‍රහාරය වෙනුවන් මෛත්‍රීපාලට දඬුවම් කළ යුතුයි

- Advertisement -

තමාගේ දේශපාලන ගමනේ ආරම්භය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිදුවූ බැවින් ඊට ගෞරව කරන නමුත් පක්ෂය මෙහෙයවූවන් සම්බන්ධව ගැටළුවක් ඇති බව සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, ඊයේ (01) දින මාධ්‍යය අමතමින්.

ශ්‍රීලංනිපයට සම්බන්ධ කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙසට තමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ එම හේතුව නිසා බවයි ඔහු පවසන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍යයවරයා පවසනවා.

එබැවිස් රජයේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් රජය විවේචනය නොකොට තනතුරෙන් ඉවත්ව යන ලෙසයි අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රීලංනිපයට පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...